Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
15
අමීෂා පටෙල්ට පිස්සු වැටුණු ලන්ඩන් රසිකයා

අමීෂා පටෙල්ට පිස්සු වැටුණු ලන්ඩන් රසිකයා /shaagossip - අමීෂා පටෙල්ට පිස්සු වැටුණු ලන්ඩන් රසිකයාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,836 Views
ගිය අවුරුද්දෙ මට මුණ ගැහුණු මේ රසිකයා අවුරුදු කීපයක් තිස්සෙම මා ගැන පිස්සු වැටිලයි ඉඳල තියෙන්නෙ.

සමහර සිනමා රසික රසිකාවියන් තමන්ගේ ප්‍රියතම නළුවා හෝ නිළිය රඟපෑ චිත්‍රපට එක වතාවක් නොවෙයි, දහ දොළොස් වතාවක් පවා නරඹනවා අතර සමහරු ඊටත් වඩා වැඩි වාර ගණනක් එකම චිත්‍රපටය නරඹනවා. ලන්ඩනයේ පදිංචිව සිටින එක්තරා ඉන්දීය තරුණයකු ‘භූල් බුලෙයියා’ නම්වූ බොලිවුඩ් චිත්‍රපටය 50 වතාවක් නරඹා තිබෙනවාලු. ඔහු එලෙස නරඹා ඇත්තේ එම චිත්‍රපටයේ අමීෂා පටේල් රඟපෑ නිසාලු. ඔහුගේ ප්‍රියතම නිළිය අමීෂා පටේල්. මේ බව හෙළි වුණේ අමීෂා විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයකින්.

“ගිය අවුරුද්දෙ මට මුණ ගැහුණු මේ රසිකයා අවුරුදු කීපයක් තිස්සෙම මා ගැන පිස්සු වැටිලයි ඉඳල තියෙන්නෙ. මම රඟපාපු ‘භූල් බුලෙයියා’ චිත්‍රපටයේ ඩී වී ඩී පිටපත 50 වතාවක්ම බලලා. පහුගිය වැලන්ටයින් දිනයේදී එයා මාව මුණ ගැහෙන්න ලන්ඩන්වල ඉඳන් ඉන්දියාවට ඇවිත් තිබුණා. එයාට ඕනැ වෙලා තිබුණෙ සැබෑ ජීවිතයේදී මගේ පෙනුම කොහොමද කියල බලන්නලු. සම්ප්‍රදායික ඉන්දියානු ඇඳුමක් ඇඳල ඉන්නවා දකින්නත් එක්කලු ආවෙ. මේ රසිකයා මාව මුණ ගැහෙන්න මගේ ඔෆිස් එකටම ඇවිත් හිටියා.” අමීෂා මෙලෙස කියා සිටියේ පසුගියදා දිල්ලි නුවරට පැමිණි අවස්ථාවකදීයි. චිත්‍රපට නිෂ්පාදිකාවක ද වන අමීෂා මෑතක දී රූගත වුණු ‘අාකටයි’ නම්වූ තෙලිගු චිත්‍රපටයේ ගීතමය දර්ශනයක රඟපෑවා.

Save
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top