Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
14
Entrepreneur සඟරාවේ මෙවර මුල් කවරය සරසන අනුෂ්කා ෂර්මා

Entrepreneur සඟරාවේ මෙවර මුල් කවරය සරසන අනුෂ්කා ෂර්මා / shaagossip - Entrepreneur සඟරාවේ මෙවර මුල් කවරය සරසන අනුෂ්කා ෂර්මාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,603 Views
ඇමෙරිකාවේ ප්‍රසිද්ධ කරන Entrepreneur සඟරාවේ මෙවර මුල් කවරය සරසන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මාය.


ඇයට මෙම අවස්ථාව ලැබී ඇත්තේ ඇය පසුගිය වසරේ රංගනයෙන් දායක වූ "සුල්තාන්" හා "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපට අතිසාර්ථකත්වයට පත්වීම හේතුවෙනි.
එමෙන්ම ඇයගේ දෙවැනි සිනමා නිෂ්පාදනය වන "පිල්ලුරී" චිත්‍රපටය තවත් නොබෝ දිනකින් තිරගතවීමට නියමිතව ඇති හෙයින්ද ඇය මෙම අවස්ථාව හිමිව ඇති බව වාර්තා වෙයි. Entrepreneur සඟරාවේ පෙනී සිටින පළමු බොලිවුඩ් සිනමා නිළිය ඇය වන අතර, දිපීකා පදුකෝන් හා ප්‍රියංකා චොප්රා වැනි හොලිවුඩය ජයගත් නිළියන් සිටියදී මෙම අවස්ථාව අනුෂ්කාට හිමිවීම මෙහි විශේෂත්වයක්ද වෙයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top