2,441 Views
Akshay Kumar කියන්නේ අපි දන්න බොලිවුඩයේ ඉන්න දක්ෂ නළුවෙක්. දැන් ආකී සින්දු කියන්නත් පටන් අරගෙන කියල පසුගිය දවසක බොලිවුඩ් මාධ්‍යය වාර්තාකලා. ඒ ඔහු රඟපාන අලුත්ම චිත්‍රිපටය වන Special 26 හි ගීතයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් චිත්‍රිපට අධ්‍යක්ෂක වරයා ආකීගේ ගීත ගායනය පිලිබදව පසුවන්නේ දැඩි සතුටකින්. ඒ පිලිබදව ඔහු මාධ්‍යයන්ට පවා ප්‍රකාශ නිකුත් කර තිබුනා. ආකී කියනේ මේ ගීතය 2013 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සියලුම ආදරවන්තයන්ට තෑගි කරන්න ඔහු සුදානම් බවයි. ඒ වගේම 12 වෙනි විවාහ සැමරුම සමරන තම ආදරණීය බිරිද Twinkle Khanna ට මෙම ගීතය තෑගි කරන බවයි ඔහු මාධ්‍යයට කියා සිටියේ.
අකීගේ Special 26 චිත්‍රිපටයේ පුර්ව ප්‍රචාරක පටය බලන්න