Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
01
සැබෑ පෙම්වතුන් රීදී තිරයේ

සැබෑ පෙම්වතුන් රීදී තිරයේ /shaagossip - සැබෑ පෙම්වතුන් රීදී තිරයේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,345 Views
ටයිගර් ෂෙරෝෆ් හා ඔහුගේ පෙම්වතිය වන ඩිෂා පටානි ළගදීම චිත්‍රපටයකින් දකින්න අවස්ථාව ලැබෙනවා කියලා ඉන්දීය ආරංචි මාර්ග සදහන් කරනවා


කරන් ජෝහාර් විසින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කර ඇති ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ දෙවැනි චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නට ටයිගර් ෂෙරෝෆ් හා ඔහුගේ පෙම්වතිය වන ඩිෂා පටානි තෝරා ගෙන ඇතැයි වාර්තා වේ.

මේ දිනවල අති සාර්ථකව තිරගත වන ජැකී චෑන්ගේ ‘කුංන්ග් ෆු යෝගා’ චිත්‍රපටය තුළද රංගනයෙන් දායකව සිටින ඩිෂා ඉන්දීය රුපියල් කෝටි 250ක ආදායමක් උපයාගත් ‘මහේන්ද්‍ර සිං දෝනි’ චිත්‍රපටයේ ‘ප්‍රියංකා’ ලෙසද ඇය පෙනී සිටියාය.

ප්‍රණිත් මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය සඳහා සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා අලී ඛාන්ද, ෂාහිඩ් කපූර්ගේ බාල සොහොයුරා වූ ඉෂාන් කපූර්ද ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටයේ සෙසු චරිත සඳහා පෙනී සිටින බව සඳහන් වේ.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top