Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
13
සමලිංගික සමාජශාලාවට IS ප්‍රහාරයක් - සමලිංගිකයන් සමග 50ක් මරුට (වීඩියෝ සහිතයි)

Orlando shooting: 50 killed, shooter pledged ISIS allegiance SHAA GOSSIP - සමලිංගික සමාජශාලාවට IS ප්‍රහාරයක් - සමලිංගිකයන් සමග 50ක් මරුට (වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

16,582 Views
අමෙරිකාවේ ඔර්ලන්ඩෝ නගරයේදී පෙරේදා රාත්‍රියේ 22 හැවිරිදි ක්‍රිස්ටිනා ග්‍රිමී නම් වූ අමෙරිකානු ගායිකාව වෙඩි තබා ඝාතනය කර පැය ගණනක් ගතවන විට, අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නගරයේ පිහිටි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක තවත් වෙඩි තැබීමකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා....
තුවාල ලබා ඇති සංඛ්‍යාව 53ක්. වෙඩි තැබූ තුවක්කුකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.  ඒ අතර මෙම වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් විය හැකිබව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසා සුළු මොහොතකින් වෙඩි තැබීමේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top