Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
10
50,000ට ගණිකා සේවයේ යෙදුනු රුපවාහිනී නිවේදිකාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

India actress, model arrested in High-profile sex racket in mumbai shaa gossip - 50,000ට ගණිකා සේවයේ යෙදුනු රුපවාහිනී නිවේදිකාවන් තුන්දෙනෙකු අත්අඩංගුවටShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

67,486 Views
මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා ජාවාරමක් වැටලීමට මුම්බායි නුවර ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා. රූපවාහිනී නිවේදිකාවන් තුන්දෙනෙකු ද මෙම ස්ථානයේ ගණිකා ජාවාරමේ නිරතවී ඇති බවටයි හෙළිවී ඇත්තේ. මුම්බායි නුවර ආරක්ෂක අංශ වෙත ලැබුනු තොරතුරකට අනුව උපාය දුතයකු යොදවා වැටලීම සිදුකර තිබෙනවා.
රූපවාහිනී නිවේදිකාවන් තුන්දෙනෙකු ද මෙම ගණිකා ජාවාරමේ නිරතවන බවට උපාය දූතයා යොදවා කල විමර්ශණයේදී තහවුරු වීමෙන් පසුවයි පොලිසිය එම ස්ථානය වටලා ඇත්තේ.

එහිදී නිරූපිකාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වී තිබෙනවා.

මුම්බායි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ සමාජ මාධ්‍ය යොදා ගනිමින් නිරූපිකාවන්ගේ සහ නිළියන්ගේ ඡායාරූප හුවමාරු කර මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි.

එක් අයෙකු වෙනුවෙන් මෙම ජාවාරම පවත්වාගෙන ගිය පුද්ගලයන් ඉන්දීය රුපියල් පනස් දහසක  සිට රුපියල් ලක්ෂය දක්වා මුදලක් අයකරගෙන තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධවී ව්‍යාජ නම්වලින් පෙනී සිටි මහ මොළකරුවන් ද අත්අඩංගුවට ගත් බවයි මුම්බායි පොලිස් ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ.

ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් / ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවල විකාශණය වන අපරාධ සම්බන්ධ වැඩසටහනක් ඉදිරිපත් කරන්නියක් ඇතුලු පිරිසක් අත්අඩංගුවට පත්වුවන් අතර වනවා.

ලොව විවිධ රටවලින් පැමිණෙන ගනුදෙනුකරුවන් මෙම ගණිකා නිවාසයට පැමිණි ඇති බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top