Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
07
ලිංගික වහලියන්වීම ප්‍රතික්ෂේප කළ ගැහැණු ළමයින් 19 දෙනෙකු පණපිටින් පුළුස්සයි (වීඩියෝ සහිතයි)

ISIS extremists burn 19 Yazidi girls to death in Mosul shaa gossip - ලිංගික වහලියන්වීම ප්‍රතික්ෂේප කළ ගැහැණු ළමයින් 19 දෙනෙකු පණපිටින් පුළුස්සයි (වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

68,703 Views
ඉරාකයේ - මොසූල් නුවර අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් සිය ලිංගික වහලියන්වීම ප්‍රතික්ෂේප කළ යසිදි ගෝත්‍රික ගැහැණු ළමයින් 19 දෙනෙකු පණපිටින් පුළුස්සා ඝාතනය කර ඇති බව වාර්තාවනවා. ඔවුන් යකඩ කූඩුවල රඳවා මෙලෙස ගිනි තබා ඇත්තේ විශාල පිරිසක් ඉදිරියේදියි.....
පසුගිය 2014 වසරේ අගෝස්තු මාසයේදී අයි.එස්. ත්‍රස්තවාදීන් වයඹ දිග ඉරාකයේ සින්ජාර් ප්‍ර්‍රදේශය අත්පත් කරගත් අතර, යසිදි ගෝත්‍රික ගැහැණු ළමයින් 3000 ක් පමණ ලිංගික වහලියන් බවට පත් කරගත්තා. ඔවුන් තවමත් මෙලෙස යසිදි ගෝත්‍රික ගැහැණු ළමයින් 1800 ක් පමණ රඳවාගෙන සිටින බවයි වාර්තාවන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top