Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
30
අයිස්ලන්තේ කවුරුත් නොදන්න ලෝක පුදුමය

hot water pond shaa gossip - අයිස්ලන්තේ කවුරුත් නොදන්න ලෝක පුදුමයShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

17,672 Views
අයිස්ලන්තය කියන නම ඇහෙන කොටම අපෙ හිතට එන්නේ හිම වලින් වැහුණු සිතල වටපිටාවක් සහිත රූපයක්. අයිස්ලන්තය පිහිටලා තියෙන්නේ එක්සත් රාජධානිය සහ ග්‍රීන්ලන්තය අතර මුහුදු කලාපයේ.
මේ රට ඉතාමත් අලංකාර ඒ වගේම අපුරු ස්වාභාවික නිර්මාණ වලින් පිරුණු රටක් කිව්වොත් නිවැරදියි. නමුත් ඒ රටේ පිහිටලා තියන Blue Lagoon කලපුව ගැන නම් වැඩි දෙනෙක් දන්නේ නෑ.

මෙය ස්වාභාවික පිහිනුම් තටාකයක් වගේ කිව්වොත් ඔබ එකඟ වෙනවා ද? ඒ වගේම මෙය ප්‍රසිද්ධ සම්බාහන නවාතැනක්. ලෝකයේ 25 වන පුදුමය විදියටත් පිළිගැනෙනවා ලු. 1976 වසරේ මේ ප්‍රදේශයේ භූ තාප බලාගාරයක් ඉදිකරලා තියනවා. ඒ ඇයි දන්නවා ද? මේ ප්‍රදේශයේ මීටර 200ක් පමණ පළල කිලෝමීටර 2ක් පමණ දිග විශාල උණුවතුර විලක් මතුවෙලා තියන නිසා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top