Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
06
ඇපල් ප්‍රධාන මුලස්ථානයේ මළ සිරුරක් – සිද්ධිය අභිරහසක්

Employee found dead at Apple's HQ one day after Apple reveals shock slump in sales shaa gossip - ඇපල් ප්‍රධාන මුලස්ථානයේ මළ සිරුරක් – සිද්ධිය අභිරහසක්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,349 Views
ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ Santa Clara County කියන පැත්තේ තියෙන (Apple’s Cupertino Headquarter) ඇපල් සමාගමේ ප්‍රධාන මුලස්ථානයක් වගේම කැම්පස් එකක් මෙතන තියෙනවා. මෙහි සම්මන්ත්‍රණය පවත්වන කාමරයක තිබිලා පිරිමි මළ සිරුරක් හම්බෙලා තියෙනවා. ඒ මළ සිරුර ගාවම තුවක්කුවකුත් තිබිලා තියෙනවා.

ඔහුගේ සිරුරේ විශාල තුවාලයක් තියෙන නිසා මෙය වෙඩි තබා ගැනීමක් කියලයි ඒ පැත්තේ පොලිසිය කියන්නේ. මේක වෙලා තියෙන්නේ අප්‍රියෙල් 26 වෙනිදා හවසයි.

මේ මිය ගිහින් ඉන්න පුද්ගලයා ඇපල් සමාගමේ සේවකයෙක්ලු.

තවමත් මේ ගැන හරියටම විස්තරයක් හොයාගෙන නැහැ. කාටවත් වෙඩි තියාගන්නවා සද්දයක්වත් ඇහිලා නැහැලු. පොලිසිය දැනට කියන්නේ මේක සියදිවි නසා ගැනීමක් වෙන්න පුළුවන් කියලා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top