Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
05
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ප්‍රථම වරට සහරා ෆ්ලෑෂ් සමග ප්‍රසංග වේදිකාවක (Video)

dr w d amaradewa with sahara flash Exclusive video shaa gossip - ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ප්‍රථම වරට සහරා ෆ්ලෑෂ් සමග ප්‍රසංග වේදිකාවක (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

32,521 Views
ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් ශ්‍රීලාංකේය සංගීත කලාවට මහගු සේවයක් ඉටුකළ ලෝක පූජිත කලාකරුවෙකි. ශාස්ත්‍රීය සංගීතයේ දිගු ගමනකින් ලාංකේය ජනතාවගේ හදවතෙහි ලැගුම් ගත් මහා ඝාන්ධර්වයා ඉන්දියාවේ ලක්නව් හි භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් ආලෝකය ලැබු මෙරට ගීත කලාවේ සුවිශේෂී සලකුණකි.
ගායකයෙකු, සංගීතවේදියෙකු, පර්යේෂකයෙකු හා නව නිර්මාණ හඳුන්වා දුන් අපූර්ව කලාකරුවෙකු ලෙස ඔහු දේශයට මාහැඟි මෙහෙවරක් ඉටු කළේය.

එය දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර වුයේ මැග්සෙයිසේ ඇතුළු සම්මාන බහුමාන අභිනන්දන රැසක් හිමි කරමිනි.

ශ්‍රී ලංකාව, දේශයේ උත්තරීතර ගායකයා ලෙස උපහාර දක්වද්දී ඉන්දියාව පද්ම ශ්‍රී සම්මානය පිරිනමමින් අමරදේවයන්ට බුහුමන් පුද කළේය.

ෂා FM සමඟ මෑතකදී අතිශය ජනප්‍රිය උන සහරා ෆ්ලෑෂ් සමග සජීවී ප්‍රසංග වේදිකාවක ගීතයක් ගායනා කරන්න ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් එක් වූ මොහොත පහතින් බලන්න


ඒ  අවස්තාව ගැන සහරා ෆ්ලෑෂ් නායක ප්‍රදීප් කුමාර අපිත් එක්ක අදහස් දැක්වුයේ මෙහෙමයි 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top