Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
28
කිම් සමඟ රැයකට ඩොලර් මිලියන 10ක්

Kim Kardashian offered $10 Million Dollars to spend a night with Saudi Arabian Prince Mohamad Bin Salman (Photos) shaa gossip - කිම් සමඟ රැයකට ඩොලර් මිලියන 10ක්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

23,001 Views
ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු තාරකාවක් වන කිම් කාඩේෂියන් සමඟ රැයක් ගත කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට කැමැත්ත පළ කළ සෞදි අරාබි කුමාරයෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ.


සෞදි රාජකීය පවුලේ කුමාරයෙකු වන මොහු මෙලෙස විවාහක කාන්තාවකට ආරාධනා කිරීම ඔහු සතු සල්ලිවල බලයත්, කාඩේෂියන්ගේ ජනප්‍රියත්වයේ තරමත් පෙන්වන බවයි බොහෝ පිරිසක් සඳහන් කරන්නේ.

35 හැවිරිදි කිම් මේ සම්බන්ධව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ද දක්වා තිබුනා.

කෙසේවෙතත් ලබන වසරේ ජනවාරියේ දී මෙම කුමරාගේ ආරාධිතයෙකු ලෙස උත්සවයකට සහභාගි වීමට ඇය නියමිත බව ද වාර්තා වෙනවා.

මේ කුමාරයාගේ යෝජනාව සම්බන්ධව ඔහුගෙන් අදහස් විමසූ විට ඔහු පවසා ඇත්තේ කිම්ගේ ස්වාමියා වූ කාන්යේ වෙස්ට් කිසිවෙකු ගණන් නොගන්නෙක් බවයි.

එපමණක් නොව කාන්යේගේ ඇඳුම්, ඔහුගේ සංගීතය හා ඔහුගේ බිරිඳත් එයට අයත් බව ඔහු පැවසූ බව නිළ නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇගේ සහ සෞදි කුමරුගේ ඡායාරූප කිහිපයක් පහතින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top