Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
24
කාන්තාවන් හයසීයක් සමග යහන්ගත වූ කොදෙව් ක්‍රීඩක Tino Best (Video)

Tino Best admits he is a 'man whore' who has bedded with 650 women shaa gossip - කාන්තාවන් හයසීයක් සමග යහන්ගත වූ කොදෙව් ක්‍රීඩක Tino Best (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

13,345 Views
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ටිනෝ බෙස්ට් සඳහන් කර ඇත්තේ කාන්තාවන් පන්සීයකටත් වඩා වැඩිපිරිසක් සමග තමන් යහන්ගතව ඇති බවයි.
 "ක්‍රීඩකයෙක් විදිහට සංචාරය කරද්දි ගෑනු ළමයි එක්ක කතා කරල තියෙනව. නිදාගෙන තියෙනවා. මම ගණන් කරපු හැටියට ගෑනු ළමයි 500 ත් 650 ත් අතර ගාණක් ඒකට අයිති වෙනවා."යැයි ටිනෝ වැඩිදුරටත් තමන්ගේ චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා.
 2005 වසරේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී තමන්  කාන්තාවන්  40 ක් සමග යාළු වූ බවත් ඔහු එහි දක්වා තිබෙනවා.
වීඩියෝව පහතින් නරඹන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top