Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
07
සර්පයෙක් දාගෙන නටපු ප්‍රසිද්ධ ගායිකාව වේදිකාව උඩම මරුට (Video)

Tragic singer bitten by cobra on stage keeps singing for 45 MINUTES before collapsing and dying shaa gossip - සර්පයෙක් දාගෙන නටපු ප්‍රසිද්ධ ගායිකාව වේදිකාව උඩම මරුට (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

20,578 Views
Irma Bule  කියන ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ පොප් ගායිකාවවන සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා වේදිකාව උඩදීම මිය ගිහින් තියෙනවා.......
මේ ගායිකාව සාමන්‍යයෙන් වේදිකාවේ ගී ගයනකොට සර්පයින් ඇගේ දමාගෙන නටනවා. කිහිපවරක්ම මේ සර්පයින් ඇයට දෂ්ඨ කරලත් තියෙනවලු. හැබැයි ඇය වේදිකාවේදී මේ සර්පයින්ට කරන හිංසා හරිම අකරුණිකයි.මේ නිසාදෝ කොහෙද ඇයගේ ජීවිතය සර්පයෙකු නිසා නැති වුණේ.

වයස අවුරුදු 29ක් වන මේ පොප් ගායිකාව වේදිකාව මත වෙනදා වගේම සර්පයින් ඇගේ දමාගෙන නටද්දී එක් සර්පයෙක් ඇයට දෂ්ඨ කරලා. විනාඩි 45ක් පමණ වේදනාවෙන් සිටි ඇය වේදිකාව මතම අවසන් හුස්ම හෙළනවා…

ඒ සියල්ල කැමරාවේ සටහන් වෙලා තියෙනවා…

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top