Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
15
පාකිස්තානය වෙනුවෙන් නිරුවත් වෙන්න සුදානම් නිලියක් (Video)

Qandeel Baloch Will do Strip DANCE if Pakistan Wins in Pakistan Vs India T20 World Cup 2016 Shaa Gossip - පාකිස්තානය වෙනුවෙන් නිරුවත් වෙන්න සුදානම් නිලියක් (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,923 Views
තමාගේ රට වෙනුවෙන් නිරුවත් වෙන්න කැමති නිළියක් ගැන මේ දිනවල කතා බහ කෙරෙනවා. ඇය මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ ෆෙස්බුක් පිටුවෙන් වීඩියෝවක් නිතුත් කරමින්ය.
Qandeel Baloch  නමැති ඇය සිය ෆෙස් බුක් ගිණුමේ එසේ සඳහනක් කර ඇත.

වීඩියෝවක් නිකුත් කරමින් පකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නායක සයිඩ් අෆ්රිඩි ගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඉන්දියාව පරාජය කරන ලෙසයි.

සයිඩ් අෆ්රිඩි කියන ඕනෑම දෙයකට තමන් සූදානම් බවද ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

එසේම ලෝක කුසලාන ඉන්දීය පකිස්ථාන ක්‍රිකට් තරගයෙන් පකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එසේ නිරුවත් වන බව ඇය පවසනවා.

මෙම නිළිය ඊට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ නම ප්‍රකාශ කරමින් වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top