සූර්වී දුම්රියේ පිස්සු නැටූ රූමත් යුවතියන් (Video)
Drunk Girls create ruckus, hurl abuses in Delhi Metro shaa gossip - සූර්වී දුම්රියේ පිස්සු නැටූ රූමත් යුවතියන් (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka
පසුගිව දිනක දුම්රියකදී තරුණියකට සිදුවූ සිදුවීමක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
කොහොම හරි තරුණියකට දුම්රියේදී කිසියම් පුද්ගලයෙකු විසින් හිරිහැර කරන්න හදලාලු.
ඒ අවස්ථාවේදී එතන හිටිය අනෙකුත් තරුණියන් පිරිස එක්ක එකතු වෙලා දුම්රිය ඇතුලේ එකම ගාලගෝට්ටියක් සිදු කරලා.
හැබැයි ඒ තරුණියින් සියලුම දෙනා ඉඳළා තියෙන්නේ බිමතින් කියලයි ආරංචිය.
කෙසේ වෙතත් ඒ තරුණියන්ගේ හැසීරීමෙනුත් මේ බව පෙන්නුම් කරනවා.
මේ සිද්ධිය වෙන වෙලාවේ ඒ ළග හිටපු පුද්ගලයෙක් මේ සිද්ධිය ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කරලා අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා. ඒ නිසා මේ සිද්ධිය දැන් හුගක් දුරදිග ගිහිල්ලා.