Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
09
සුනඛ ලෝම කබා සකසාගන්න පන පිටින් ඇට කුඩු කර,සම ඉරා දමන බව ඔබ දන්නවාද? (විඩියෝ)

Shocking Video Of Dogs Being Tortured To Death To Make "Dog Fur Coats" Shaa Gossip (VIDEO) - සුනඛ ලෝම කබා සකසාගන්න පන පිටින් ඇට කුඩු කර,සම ඉරා දමන බව ඔබ දන්නවාද? (විඩියෝ)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,566 Views
18+ කම්පනය ඇතිවන අය මෙම වීඩියෝව නැරඹීමෙන් වලකින්න...
චීන ලොම් ගොවිපොළවල හොර රහසේ සිදුවන්නේ මොනවාදැයි දැනගන්න වෙස්වලාගත් විමර්ශකයන් පිරිසක් ඇතුළු වුනා. 

එහිදී ඔවුන්ගේ අත්දැකීම ඔවුන් මෙසේ විස්තර කර තිඛෙනවා.

කම්කරුවන් සුනකයින්ව බාල්ක වල හම, පාද හෝ වලිග වලින් එල්ලා තබන විට බොහෝ දෙනෙක් ජීවතුන් අතර සිටින බව ඔවුන් වාර්ථා කරනවා

සතුන්ගේ සම මත ඇති ලෝම කකුල් වලින් කපා අයින් කරන විට, මේ සතුන් දගලමින් වේදනාවෙන් ඛෙරියන් දෙන ආකාරය ඔවුන් විස්තර කරනවා.

මේ සත්තු මෙසේ වේදනාවෙන් කෑගසා දගලන විට මේ කම්කරුවෝ ඔවුන්ගේ ගෙල, පය පාගා සිර කරන බව ඔවුන් පවසනවා

අවසානයේ සතුත් හම ගසා අවසන් වූ පසු ඔවුන්ව වලක පන පිටින් එකා පිට එකා විසික් කර මැරෙන්න හරින බවත් ඔවුන් පවසනවා.

සම ගැලවීමට ප්‍රතම, කම්කරුවෝ මෙ සතුන්ට යකඩ කම්බි වලින් ගසා, නතහොත් පොලේ ගසා ඇටකටු කඩා ඔවුන්ගේ හම ගලවන බව වාර්තා කරනවා.

මෙන්න මේ ක්‍රමයට තමා චිනයේ මිල අධිකම ලෝම කබා නිර්මානය වන්නේ.

අන්තර්ජාලය ඇසුරෙනි.

18+ කම්පනය ඇතිවන අය මෙම වීඩියෝව නැරඹීමෙන් වලකින්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top