Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
15
"ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාට් කෝලි තනියම cricket ගහන්න ලංකාවට ඇවිල්ලා"

"ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාට් කෝලි තනියම cricket ගහන්න ඇවිල්ලා ලංකාවට" - "ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාට් කෝලි තනියම cricket ගහන්න ලංකාවට ඇවිල්ලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,669 Views

ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාට් කෝලි ශ‍්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරනවා.
ඔහු මෙරටට පැමිණ ඇත්තේ,
ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපොළේ සිට පැමිණි ගුවන් යානයකිනි. වාර්තාවල දැක්වෙන්නේ, ඔහු සිය පෙම්වතිය මුණ ගැසී දින දෙකකින් පසු ආපසු ඉන්දියාවට ගොස් ඇති බව ය.
විරාට් කෝලිගේ පෙම්වතිය වන බොලිවුඞ් නිළි අනුෂ්කා ෂර්මා මේ දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින්නීය.
ඇය මෙරටට පැමිණ ඇත්තේ, බොම්බෙ වෙල්වට් නමැති බොලිවුඞ් චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වීම සඳහා ය.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top