Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
29
ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලියනාඩෝ ඩි කැප්රියෝ(Video)

88th Academy Awards 2016 shaa gossip - ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලියනාඩෝ ඩි කැප්රියෝ(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,625 Views
හොඳම නිළිය    -  බී්‍ර - ලාසන්
හොඳම චිත්‍රපටය - ස්පොට් ලයිට්
හොඳම අධ්‍යක‍ෂවරයා -  අලෙහාන්ඩ්‍රෝ ඉන් යු රීටු
අද පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස ලියනාඩෝ ඩි කැප්රියෝ සම්මාන හිමිකරගෙන තිඛෙනවා. ඒ, ද රෙව්නන්ට් චිත්‍රපටිය සඳහායි. ටයිටැනික් චිත්‍රපටියේ ජැක්ගේ චරිතයෙන් ප්‍රසිද්ධියට පත්වූ  මොහු හය වතාවක් ඔස්කාර් සම්මාන උළෙලකදී හොඳම නළුවා ලෙස නිර්දේශ තිබුණා. මීට අමතරව හොඳම නිළිය සම්මානය හිමිකරගත්තේ ද රූම් චිත්‍රපටයේ රඟපෑ බී්‍ර - ලාසන්.  ස්පොට් ලයිට්  චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූ අතර, හොඳම අධ්‍යක‍ෂවරයා ලෙස සම්මාන හිමිකරගත්තේ අලෙහාන්ඩ්‍රෝ ඉන් යු රීටු විසින්.

හය වතාවක් ඔස්කාර් සම්මාන උළෙලකදී හොඳම නළුවා ලෙස නිර්දේශ ලබා ගත්තත් සම්මානය ජයග්‍රහණය කරගැනීමට හැකිවූ මෙවර The Oscars සම්මාන උළෙලේදී ලියනාඩෝ ඩි කැප්රියෝ සම්මාන ලබා ගත් මෙහොත මෙතැනින් බලන්න.


හොඳම නළුවා ලෙස ලියනාඩෝ ඩි කැප්රියෝ සම්මාන හිමිකරගත් The Revenant චිත්‍රපටයේ  Official Trailer එක මෙතැනින් බලන්න.....



හොඳම චිත්‍රපටය ස්පොට් ලයිට්  Official Trailer


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top