2,599 Views
උදය චෝප්රා කියන්නේ ඩූම් චිත්‍රිපට මාලාවෙන් ජනප්‍රිය වුන නලුවෙක්. නර්ගීස් රොක්ස්ටාර් චිත්‍රිපටයේ ප්‍රධාන නිලිය.මොවුන් දෙදෙනාම මෙතුවක් කාලයක් හැදින්වූයේ ඉතා සමීප යහළුවන් ලෙස.ඒත් පසුගිය දවසක බොලිවූඩ් පැපරාසියන්ට මොවුන්ගේ පෙම් ජවනිකා ජයාරූප ගත කරගන්න හැකිවුනා.ඒත් එක්කම මාධ්‍යයන්ට නිවේදන නිකුත් කල උදය සහ නර්ගීස් කියා සිටියේ අපේ මිතුදමේ ඊලග පියවරට තමන් දෙදනා යන බවයි.ඒ අනුව 2013 වසරේ මාර්තු මාසය පමණ වෙන විට විවාහය පිලිබදව තිරණය ගන්නා බවද ඔවුන් ප්‍රකාශ කලා.දැනට උදය 39 වියේ පසුවනවා.නර්ගීස්ට වයස අවුරුදු 32යි.