Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
09
වසර 200කින් ප්‍රථම වරට මිනිසෙකු, උල්කාවක් පතිත වී මිය යයි (Video)

Indian bus driver 'killed by meteorite strike' - වසර 200කින් ප්‍රථම වරට මිනිසෙකු, උල්කාවක් පතිත වී මිය යයි (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,871 Views
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලෝර් හි පුද්ගලයෙකු අභ්‍යාවකාශයෙන් වැටුණු උල්කාශ්මයක් පතිත වී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා......
තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ප්‍රකාශ කළේ සිය ප්‍රාන්තයේ බස් රියදුරෙකු මෙලෙස මිය ගොස් ඇති අතර ඔහු වෙනුවෙන් ප්‍රාන්ත රජය රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදෙන බවයි. වෙල්ලෝරයේ ඉංජිනේරු විද්‍යාලය අසළ මෙම උල්කාව පතිත වීමෙන් ආවාටයක් ද නිර්මාණය වී ඇති බව සදහන්. උල්කාශ්මයක් පතිත වී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් මීට පෙර වාර්තා වන්නේ 1825 වසරේදියි. තමිල්නාඩුවේ සිද්ධිය පිළිබඳව ඇමරිකානු නාසා ආයතනය ද පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top