Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
09
කත්‍රිනා, ආදිත්‍ය එක්ක යන තැන් වැඩි වෙලා (Video)

Fitoor: Here's how much Katrina Kaif and Aditya Roy Kapur got paid shaa gossip - කත්‍රිනා, ආදිත්‍ය එක්ක යන තැන් වැඩි වෙලා (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,046 Views
තිරගත වීමට නියමිත Fitoor movie එක නිසා මේ දවස්වල ආදිත්‍ය රෝයි කපුර් සහ කත්‍රිනා කයිෆ් යන යන හැම තැනම එකට තමා යන්නේ.......
ඒ ගැන හින්දි සිනමාවට ආදරේ කරන ගොඩක් අය කතා වෙනවා.

රන්බීර් කපුර් සහ කත්‍රිනා ගේ ආදර සම්බන්ධයත් මේ නිසා ඈත් වෙලා කියලා තමා හින්දි සිනමාවේ විචාරකයින් කියන්නේ.

හැබැයි මේ දෙන්නා යන යන තැන එකට යන්නේ ඒ දෙන්න රඟපාන අලුත්ම ෆිල්ම් එකේ ප්‍රචාර වෙනුවෙන්ලු

මෙන්න ෆිල්ම් එකේ Official Trailer එක මෙතනින් බලාගන්න







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top