Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
05
පූනම් හොර රහසේම ගබ්සා කරගනී

Poonam Pandey denies abortion reports shaa gossip - පූනම් හොර රහසේම ගබ්සා කරගනීShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,991 Views
පූනම් පාන්ඩේ කියන්නේ බොලිවුඩයේ සරාගීම නිලියක් වගේම කාලෙන් කාලෙට පුවත් මවන්නියක්....

ඒ පූනම් පාන්ඩේ ගැබ් ගැනීමයි. අවිවාහක පූනම් පාන්ඩේ හොර රහසේම ගැබ් ගැනීමෙන් පස්සේ හොර රහසේම ගබ්සා කර ගැනීමට මුම්බායේ තියෙන හින්දුජා රෝහලට ගිහින් තියෙනවා. රෝහල් ගත කරාට පස්සේ පූනම් මෙහෙම ගබ්සාව කරගෙන කියල ඉන්දීය වාර්තා  කියන්නේ.

පූනම් මීට ටික කාලෙක ඉදලා බොලිවුඩයේ සුපිරි නළුවෙකු වන විනෝද් කන්නාගේ පුත් සාක්ෂි කන්නා එක්ක සම්බන්ධයක් තිබ්බා කියලා තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒත් මේ වෙන කොට ඒ සම්බන්ධ අවසන් වෙලා වගේම ඇය වෙන කෙනෙකු නිසා මෙහෙම වෙන්න ඇත්දැයි කියලා ඔවුන් සැකපල කරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top