Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
02
"සුපිරි Film එකක් සමඟ ජෝන් නැවතත් ඇඟ හදාගෙන"(වීඩියෝ සහිතයි)

ROCKY HANDSOME Official Teaser SHAA GOSSIP - "සුපිරි Film එකක් සමඟ ජෝන් නැවතත් ඇඟ හදාගෙන"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,124 Views
John Abraham කියන්නේ බොලිවුඩයේ වගේම ලංකාවේ ගොඩාක් රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් තරුවක්...
කාලයක් තිස්සේ නිහඬව හිටපු බොලිවුඩ් පුරයේ ඉන්න කඩවසම් නළු ජෝන් ඒබ්‍රහම් ඔන්න නැවතත් රිදී තිරයට ඇවිල්ලා.

ROCKY HANDSOM ජෝන්ගේ අලුත්ම ෆිල්ම් එකයි. මේ ෆිල්ම් එක නිසාම ජෝන් ඇඟ ටිකක් වැඩිපුරත් හදාගෙන ලු

Nishikant Kamat විසින් අධ්‍යක්ෂණය කළ මේ ෆිල්ම් එක 2016 මාර්තු 25 වන දින තිරගත කිරීමට සුදානම්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top