Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
30
‘‘ෂා FM සිරිපා කරුණාව‘‘ අති සාර්ථකව නිමවූ වගයි - Photos & Video

Shaa FM Siripa Karunawa 2016 - ‘‘ෂා FM සිරිපා කරුණාව‘‘ අති සාර්ථකව නිමවූ වගයි - Photos & VideoShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,840 Views
ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, ෂා FM සිරිපා කරුණාව අද (30)  අති සාර්ථකව නිමාවට පත්වුණා.

ෂා FM සංවිධාන කළ මේ සුපින්බර වන්දනා ගමනට එක්වුණේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත සංවිධාන වූ මෙම සුපින්බර වන්දනා ගමනේදී එයට සහභාගී වන ෂා FM ශ්‍රාවකයන්ට සියලු පහසුකම්වලින් සපිරි බස් රථ මෙන්ම ඔවුන්ට අවශ්‍ය සියළු දෑ ලබාදීමට ෂා FM කටයුතු කළේ මේ සුපින්බර වන්දනා ගමනට එක්වූ සෑම සියලූ දෙනාටම තම සිතැගි අයුරින් සිරිපා කරුණා කරන්නට අවස්ථාව සලසමින්. 

මෙම මහා වන්දනා ගමනට සමගාමීව රටපුරා විසිරුණු සැදැහැවතුන් වෙනුවෙන් තවත් සුවිශේෂී කටයුත්තක් සිදුකිරීමට ෂා FM තීරණය කළා. ඒ උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නමක් වැඩම කරවන මංගල රිය පෙරහරයි. එය දිවයිනේ ස්ථාන 06 කින් ගමන් ආරම්භ කළ අතර ඊට වන්දනාමාන කිරීමට සහ පඬුරු පූජා කිරීමට මග දෙපස රැස්ව සිටියේ අති විශාල ජනකායක්.

ෂා FM ශ්‍රාවකයන් ශ්‍රි පාද පූජා භූමියේදී වතාවත් සිදුකිරීමෙන් අනතුරව නැවත ගම්බිම්කරා පිටත්වූයේ මෙම පින්බර වන්දනා ගමන සංවිධානය කල සියලු දෙනාටම සිය ස්තූතිය පුදකරමිනුයි. මෙම සුපින්බර චාරිකාවේ ඡායාරූප එකතුව හා වීඩියෝව පහතින්.....




සම්පූර්ණ ඡායාරූප එකතුව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top