Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
25
"නිවේදකගේ අවශ්‍යතාව දෙවන 'රූ රැජිණ' ළඟටම අරගෙන කියයි" (Video)

Miss Colombia: I thought you were making a joke Shaa gossip - "නිවේදකගේ අවශ්‍යතාව දෙවන 'රූ රැජිණ' ළඟටම අරගෙන කියයි" (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,616 Views
මිස් යුනිවර්ස් තරගාවලියේදී අනුශුරතාව දිනු සුරූපිනිය කිරුළු  පැළඳීමේ අවස්ථාව  ලොව පුරා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ.
අවසන් මහා තරගයේ දී නිවේදකයාටයි  වැරදීම සිද්ධ වූයේ. ඒ අනුව දෙවන  ස්ථානය හිමිකරගත් කොළොම්බියාවේ අරියද්නා ගුටරෙස් ට කිරුළ පැළඳවූවා


ඇයට එහි පහස ලබන්නට වැඩි කාලයක් ලැබුණී නැහැ. නිවේදකයාගේ වරද නිසා අරියද්නා විශ්ව රූ රැජිණිය බවට පත්වූයේ විනාඩි  හතර හමාරකට  පමණයි.  නිවේදකයා සමාව අරගෙන වැරද්ද සකස් කළා.

අරියද්නා ගුටරෙස් (Ariadna Gutierrez) - මිස් යුනිවර්ස්  අනුශුරතාවෙන් සෑහීමට පත් වූවා.

කොහොම උනත්  කිරුළ හිමි  පිලිපීනයේ  Pia Wurtzbach ට  වඩා ඇය ගැන විශාල ප්‍රසිද්ධියක් ඇතිවුණා.

අරියද්නා අවසන් තරගයේදී සිදුවූ අපකීර්තිය වෙනුවෙන් නීතිය හමුවට යනු ඇතැයි කතා පැතිරුණත්  සිද්ධියෙන් පසු  නිහැඬියාවක සිටි ඇය twitter  පණිවිඩයක් තබමින් තමා සැනසූ සියල්ලන්ට ස්තූතිකර නව රූප රැජිණියටද සුබ පැතුවා.
ඔන්න.. අනුශූරතාව දිනු 'රූ රැජින' අරියද්නා ගුටරෙස්,  තමන්ව අපහසුතාවට පත් කළ  නිවේදක Steve Harvey සමග රූපවාහිනී වැඩ සටහනකට පෙනී සිටියා

නිවේදක Steve -  එහි දී අරියද්නා ගෙන්  "මම තර‍ගය හසුරවපු ආකාරය කොහොමද ඔබට හැඟෙන්නේ... "  යනුවෙන්ද විමසුවා. .
එවිට ඇය කියාසිටියේ "....ස්ටීව්.... ඔබ මුලින්ම කියවන්න ඉගනගන්න. කාඩ් එකේ හරියට තිබුණා... මම හිතුවේ ඔබ විහිළුවක් කළා කියලා...."  ලෙසයි.


ඒත් සම‍ගම ඈ විමසා සිටියේ “ ඔයාට මාව නේද දිනවන්නට ඕන කරලා තිබුණේ“ ...
එවිට ඔහු උද්දාමයෙන්  කියාසිටියේ ....ඔව්,,,. යනුවෙනි.


   

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top