Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
22
Shaa FM 14th Anniversary Celebrations

mr Rayynor Silva Chairman Asia Broadcasting Coparation Shaa FM 14th Anniversary celebrations with Artists - Shaa FM 14th Anniversary CelebrationsShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,323 Views
ෂා FM නාළිකාවේ සිය 14වන සංවත්සරය ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ ජනප්‍රිය කළාකරුවන් රැසක් සමඟ ඊයේ (21) ABC මාධ්‍යජාලයේ ෂා FM කාර්යාලයේදී උත්කර්ෂවත් ලෙසින් සමරණු ලැබුවා.

2001 ජනවාරි 21 වන සඳුදා ABC මාධ්‍යජාලය තවත් නව පෙරළිකාර ගුවන් විදුලි නාලිකාවක් ලෙස ෂා FM ආරම්භ කරන්නේ ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පමණක් නොව  සුවහසක් ලාංකීය ගුවන් විදුලි ශ්‍රාවකයින්ට නිර්මාණාත්මක නව සංකල්ප බොහොමයක් හඳුන්වා දෙමිනි. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ඔබ ආදරය කරන ජනප්‍රියම රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ ජනප්‍රියම ගායක ගායිකාවන් මැදිරියක සිට නිවේදක නිවේදිකාවන් ලෙස ඔබ අමතන සංකල්පයද රටට දායාද කල ෂා FM එලෙස සිය 14වන සංවත්සරය සැමරූ මොහොතේ ඡායාරූප එකතුව පහතින්....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top