Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
19
"ලොව ධනවත්ම 1% ,ඉතිරි 99%ටත් වඩා ධනවත්"

Richest 1% will own more than all the rest by 2016 shaa gossip - "ලොව ධනවත්ම 1% ,ඉතිරි 99%ටත් වඩා ධනවත්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,279 Views
මේ මුළු ලෝකෙම ඉන්න පිරිසෙන් 99% ටම වඩා ධනවත් පිරිස ධනවත් බව ඔබ දන්නවාද?
ලොව ධනවත්ම 1%ක් වූ පිරිස අනෙක් 99% නියෝජනය කරන ලෝක ජනතාවට වඩා දැන් ධනවත් වී ඇති බව ඔක්ස්ෆෑන් ආයතනය පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර බැංකු විගණන සේවාවන් හී දත්ත උපයෝගී කරගෙනයි එම වාර්තාව සකසා ඇත්තේ.

එමෙන්ම ලොව ධනවත්ම පුද්ගලයන් හැට දෙනා,දුප්පත්ම අර්ධයට වඩා පොහොසත් වීමද විශේෂත්වයක්. මෙලෙස ලොව ධනවත්ම 1% වසර මුලදී සෙසු ලෝකය අභිබවා යන බවට ඔක්ස්ෆෑන් ආයතනය අනාවැකි පල කලේ පසුගිය වසරේයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top