Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
13
ජැක්ලීන් ලොකු ප‍‍්‍රශ්නයක

ජැක්ලීන් ලොකු ප‍‍්‍රශ්නයක - ජැක්ලීන් ලොකු ප‍‍්‍රශ්නයකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,200 Views

බොලිවුඩයේ ප‍‍්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ජැක්ලීන් ෆර්නැන්ඩස් මේ දවස් වල ඉන්නේ ලොකු ප‍‍්‍රශ්නයකට මැදිවෙලා. ඒකට හේතුව ජැක්ලින් චිත‍‍්‍රපට දෙකක වැඩ එක පාර බාර ගැනීමයි. ඒ චිත‍‍්‍රපට දෙක තමයි. සල්මන් ඛාන් රඟපාන ”‍කික්”‍ චිත‍‍්‍රපටය හා රන්බීර් කපූර් රඟපාන ”‍රෝයි”‍ යන චිත‍‍්‍රපට දෙක. ”‍කික්”‍ චිත‍‍්‍රපටය හා ”‍රෝයි”‍ චිත‍‍්‍රපටය රූගත කිරීම වල දින පිළිබඳව ප‍‍්‍රශ්න මතුවෙලා කියලයි ජැක්ලීන් කියන්නේ. කොහොම වුනත් ”‍රෝයි”‍ චිත‍‍්‍රපටයේ අධ්‍යක්ෂක වික්‍‍්‍රමසිං එහි නිෂ්පාදක වන භූෂන් කුමාර් එක්ක ද මේ ගැන කතා කරලා තියෙනවා. ජැක්ලීන් වෙනුවට වෙන නිළියක් ද යොදාගැනීම සම්බන්ධයෙන් කතා බහ කරලා කියල තමයි ඉන්දීය මාධ්‍ය කියන්නේ. කොහොම වුනත් අන්තිමේදි ජැක්ලින්ව ඉවත් නොකරන්න එයාලා තීරණය කරලා. ගැටළුව විසඳගෙන චිත‍‍්‍රපට දෙකේම අධ්‍යක්ෂකවරු මේ දවස් වල වැඩ කරනවා කියලා තමයි එයලා කියන්නේ.

 

 

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top