Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
12
"කින්ග් ඛාන්(ශාරුක් ඛාන්) ගේ පිස්සු හැදෙන ෆොටෝ සෙට් එකක් දැක්කද?"

"කින්ග් ඛාන් ගේ පිස්සු හැදෙන ෆොටෝ සෙට් එකක් දැක්කද?" - "කින්ග් ඛාන්(ශාරුක් ඛාන්) ගේ පිස්සු හැදෙන ෆොටෝ සෙට් එකක් දැක්කද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,385 Views

1965 නොවැම්බර් 02 වනදා නව දිල්ලියේ උපත ලැබූ ශාරුක් ඛාන් Bollywood වල කින් ඛාන් නැමැති අනුවර්ත නාමයෙන්ද හදුන්වයි. හින්දි චිත්‍රපට 50 කට වඩා වැඩි ගණනකට දායක වී ඇති ශාරුක් ඛාන් මුලින්ම රංගනයට පිවිසියේ රුපවාහිනී ටෙලි නාට්‍යක හමුදා සොල්දාදුවෙකුගේ චරිතයකට පන පෙවීමෙන්. දිගු කල් පවතී ආදර සම්බන්ධතාවකින් අනතුරුව ගව්රි ඛාන් සමග විවහා විය. ඔහු දැන් තිදරු පියෙකි. සටන් නළුවකු,සොල්දාදුවෙකු,ආදරවන්තයකු ලෙස ඔනෑම චරිතයකට පන පෙවිය හැකි බව ශාරුක් ඛාන් පෙන්වා අවසානය. bollywood සිනමාවේ චිත්‍රපට සම්මාන උළෙලවල් වලදී හොදම නළුවාට හිමි සම්මානය බොහෝ වරක් හිමි කරගෙන ඇති ශාරුක් ඛාන්ඉන්දීය රජයෙන් ලබාදෙන "පත්ම ශ්‍රී" සම්මානය Bollywood වල දිලිප් කුමාර්ට පසු දිනාගත් නළුවා ලෙස ඉතිහාස ගත වෙයි. කින් ඛාන් ගැන අලුත්ම තොරතුරු දන ගන්න shaa gossip බලන්න.


















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top