Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
04
"ISISලා රුසියානු ඔත්තුකරුවෙකගේ ගෙල සිද පුටින්ට අනතුරු අඟවයි"

Islamic State beheads alleged Russian spy Shaa Gossip - "ISISලා රුසියානු ඔත්තුකරුවෙකගේ ගෙල සිද පුටින්ට අනතුරු අඟවයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

15,033 Views
සිරියාවේ අයි එස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අයි.එස් සංවිධානයේ ඍජු ඉලක්කයක් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා....
ඒ අනුව,  ජනාධිපති පුටින්ට සහ රුසියාවට ප්‍රබල අනතුරු ඇගවීමක් එම සංවිධානය විසින් සිදුකර තිඛෙනවා. ඒ සිරියාවේ සිටි රුසියානු ඔත්තුකරුවෙකු ගෙළ සිඳ ඝාතනය කිරීමේ වීඩියෝ පටයක් ද සමගින්. එහිදී අයි.එස්. සංවිධානය සඳහන් කර ඇත්තේ රුසියාවට එරෙහි යුද්ධය ඒ සමගම ආරම්භ වූ බවයි. එමෙන්ම, රුසියාවේ මොස්කව් අගනුවර මෙන්ම ඇමරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝක් නගරවලට ද ප්‍රහාර දියත් කරන බව අයි.එස් සංවිධානය ප්‍රකාශ කර තිඛෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top