Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
03
"IS ත්‍රස්තයන් 1500ක් මැරූ මරණයේ දූතයා"

Meet A Real-Life Rambo Who Wants to Destroy ISIS - "IS ත්‍රස්තයන් 1500ක් මැරූ මරණයේ දූතයා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

19,392 Views
IS ත්‍රස්තයන් Abu Azrael ගේ හිසට මිලක් නියම කරයි......


IS ත්‍රස්තවාදීන් 1500ක් මරණයට පත් කල ඉරාක යුධ හමුදාවේ විශේෂ බලකා සෙබලෙක් පිලිබදව මේ දිනවල අන්තර්ජාලයේ උණසුම් කතා බහක් ඇති වී තිබෙනවා. ඔහු නමින් Abu Azrael වන අතර ඔහුගේ අන්වර්ථ නාමය "Angel of Death" (මරණයේ දූතයා)නම් වේ. මීට පෙර විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු වන Abu Azrael 5 දරු පියෙක්.වයස අවුරුදු 44 ක් වන ඔහු ඉරාක යුධ හමුදාවේ විශේෂ බලකායේ අණදෙන නිලධාරියෙක් වේ.

මේ දිනවල එංගලන්තයේ ,ප්‍රංශයේ,සහ ඇමරිකාවේ ජාත්‍යන්තර පුවත්පත් වල සහ පුවත් වෙබ් අඩවිවල ප්‍රධාන සිරස්තය බවට පත් වන්නට ඔහුගේ යුධ හැකියාවන් සමත් වෙලා තියනවා.ඔහු ගැන වීඩියෝවක් පහතින් බලන්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top