Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
03
"අලුත උපන් දුව වෙනුවෙන් Facebook වත්කම්වලින් 99% දරුවන්ට"

Mark Zuckerberg Vows to Donate 99% of His Facebook Shares for Charity shaa gossip - "අලුත උපන් දුව වෙනුවෙන් Facebook වත්කම්වලින් 99% දරුවන්ට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,289 Views
Facebook  නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පිය පදවිය ලැබුවා.......,
සිය Facebook  පිටුවේ සටහනක් තබමින් සකර්බර් පවසා ඇත්තේ, සිය බිරිඳ ප්‍රිස්කිලා චෑන් සිගිති දියණියක බිහි කළ බව ය.

සකර්බර්ග් ප්‍රිස්කිලා චෑන් යුවළ සිය බිළිඳියට නම් තබා ඇත්තේ, මැක්ස් ලෙසිනි.

සකර්බර්ග් සිය Facebook  පිටුව ඔස්සේ අලුත උපන් බිළිඳිය අමතා විවෘත ලිපියක් ලියමින් සිය සතුට ප්‍රකාශ කර ඇත්තේ, සමස්ත ලෝකයේ අනාගත පරපුර වෙනුවෙන් සුවිශේෂී පරිත්‍යාගයක් ද සිදු කරමිනි.

ඒ ජීවිත කාලය පුරාවට සියFacebook  කොටස් වත්කම්වලින් 99%ක් දරුවන් වෙනුවෙන් වූ පුන්‍ය කටයුතු සඳහා වෙන් කරන බවට ප්‍රතිඥාවක් දෙමිනි.

ලෝක ප්‍රසිද්ධ Facebook  ප්‍රධානී මාර්ක් සකර්බර්ග්ගේ වත්මන් වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 45කි.

සකර් බර්ග් සහ ඔහුගේ බිරිඳ ප්‍රිස්සිලා චෑන් පවසා ඇත්තේ, පුන්‍ය කටයුතු සඳහා එලෙස වෙන් කෙරෙන මුදල් වැය කිරීම සඳහා වෙනම ම සංවිධානයක් ද බිහිකරන බව ය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top