Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
02
"ලංකාවේ ජැකලින්ට පළමු ෆිල්ම් ෆෙයා සම්මානය"

Jacqueline Fernandez's 1st Filmfare Awards - "ලංකාවේ ජැකලින්ට පළමු ෆිල්ම් ෆෙයා සම්මානය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,286 Views
සිය පළමු ෆිල්ම් ෆෙයා සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය නිළි ජැකලින් ෆර්නැන්ඩස් සමත්විය....
30දා සවස මුම්බායිහි පැවැති Filmfare Glamour & Style සම්මාන රාත්‍රියේදී Emerging Face of Fashion සම්මානයෙන් ඇය පිඳුම් ලැබුවාය. ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් ජැකලින් පවසන්නේ එම සම්මානය තමාගේ පළමු ෆිල්ම් ෆෙයා සම්මානය වන බවයි.

තමා ඉන්දියාවට පැමිණීමේදී කිසිවක් නොතිබූ බවත් තිබුණේ නිළියක් වීමේ සිහිනය පමණක් බවත් තමා පැමිණි ගමනේදී උදව් කළ සියලු දෙනාට මෙම සම්මානය හිමි බවත් ඇය සිය ෆෙස් බුක් ගණුමේ සටහනක් එක්කරමින් පවසයි.

මෙම සම්මාන රාත්‍රියේදී ශාරුක් ඛාන්, දීපිකා පදුකොන් ඇතුළු පිරිසක් සම්මානයට පාත්‍රවූහ.

සම්පූර්ණ සම්මාන ලැයිස්තුව

Most Glamorous Star (Male) – ශාරුක් ඛාන්

Most Glamorous Star (Female) – දීපිකා පදුකෝන්

 Most Glamorous Film of the Year – දිල් ධඩක්නේ දෝ

Most Glamorous Director – කබීර් ඛාන්

Most Glamorous On-Screen couple -රන්වීර් සිං/ දීපිකා පදුකෝන්

Most Glamorous Real-Life Couple - අබිෂේක් බච්චන්/ අශ්වර්යා රායි

Most Stylish Star (Female) - සෝනම් කපූර්

Most Stylish Star (Male) –රන්වීර් සිං

Emerging Face of Fashion (Female) – ජැකලින් ෆර්නැන්ඩස්

Emerging Face of Fashion (Male) –වරුන් ධවාන්

Trendsetter of the Year – අලියා බාටි

Global Icon Of The Year (Male) - ශාරුක් ඛාන්

Global Icon Of The Year (Female) - අශ්වර්යා රායි

Timeless Glamour and Style Icon (Male) -අනිල් කපූර්

Timeless Glamour and Style Icon (Female) – රේඛා
Fashion Debut of the Year - ආතියා ශෙට්ටි

Absolut Elyx Style & Substance Award - සොනම් කපූර්

Fashion Reinvention Of The Year - සෝනාක්ෂි සිංහා




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top