Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
27
"ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟය අද"

World Frist Day and Night Test Cricket Match Shaa Gossip - "ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟය අද"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,707 Views
පන්දුව රෝස පාට එකක්........
සටන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතරයි........
ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී ආරම්භ වනවා. ඒ, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතරයි. අද පැවැත්වෙන තරඟය සඳහා රෝස පැහැති පන්දුවක් යොදාගැනීමටයි තීරණය කර ඇත්තේ. සාමාන්‍යයෙන් මෙතෙක් ටෙස්ට් තරඟ පැවතියේ දිවා තරඟ ලෙසයි. ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් තරඟ නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි කරගැනීමේ අරමුණිනුයි මෙලෙස දිවා රාත්‍රී ටෙස්ට් තරඟ පැවැත්වීමට තීරණය කර ඇත්තේ. අද ආරම්භ වන තරඟය සඳහා ක්‍රීඩා ලෝලීන් 40,000 ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top