Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
19
"ලොවක් වසඟ කල ෂාරුක් කාජල් ආදරයේ නව ගීතය අන්තර්ජාලයට"(Video)

Gerua Dilwale Shah Rukh Khan Kajol Pritam Official New Song Shaa Gossip - "ලොවක් වසඟ කල ෂාරුක් කාජල් ආදරයේ නව ගීතය අන්තර්ජාලයට"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

22,720 Views
ළොවම බලා සිටින යුගයේ ප්‍රේමවන්තයින් දෙදෙනාගේ පුනරාගමනය.......
ළොවම බලා සිටින යුගයේ ප්‍රේමවන්තයින් දෙදෙනාගේ පුනරාගමනය දෙසැම්බර් මස18 වෙනිදා  Rohit Shetty ගේ අධ්‍යක්ෂණයෙන් කල එලි බැසීමට නියමිතයි. මීට පෙර අප Shah Rukh Khan සහ Kajol නැවත රංගනයෙන් දායක වන Dilwale චිත්‍රපට පිළිබද ගෙන ආ අනිත් ලිපි 1 සහ 2
මෙතැනින් බලන්න

පැය කිහිපයකට පෙර Dilwale චිත්‍රපටයේ පළමු ගීතය අන්තර්ජාලයට එක කර තිබෙනවා. ගීතය ගායනා කරන්නේ Aashiqui 2 ෆිල්ම් එකේ ගීත ගායනා කල  Arijit Singh සහ  Antara Mitra. Dilwale නව ගීතය පහතින් බලන්න




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top