Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
12
"සල්මන්ගෙ නැටුමට ශාරුක්ගෙන් අපූරු පිළිතුරක්"(වීඩියෝ සහිතයි)

Prem Ratan Dhan Payo From Dilwale Team Shaa Gossip - "සල්මන්ගෙ නැටුමට ශාරුක්ගෙන් අපූරු පිළිතුරක්"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,080 Views
දෙන්නට ෆිල්ම් දෙක මාරු වෙලා?
ඉදිරියේදී  නියමිත ෂාරුක් ඛාන්ගේ සහ කාජල්ගේ සුපිරි රංගනයෙන් හෙබි Dilwale Film එකට  ප්‍රතිචාර හිමි වෙලා තියනවා.(ඒ ගැන පෙර ලිපිය මෙතැනින් බලන්න...)  ඒ වගේම සල්මන් ඛාන්ගේ නව චිත්‍රපටය Prem Ratan Dhan Payo Film එකේ ගීතයත් මේ  උණසුම් කරමින් කා අතරත් ජනප්‍රිය වෙමින් පවතිනවා. කලක් තිස්සේ තරහා වෙලා හිටපු ෂාරුක් සහ සල්මන් දැන් හොද මිතුරන් බවට පත් වෙලා. පසුගියදා ෂාරුක් ගේ උපන් දිනය වෙනුවෙන් සල්මන් සහ Prem Ratan Dhan Payo Film එකේ කණ්ඩායම  Dilwale Film  එකේ ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරලා තිබුනා. පසුව ඒ වෙනුවෙන් ෂාරුක් පිළිතුරු  දුන්නේ Prem Ratan Dhan Payo Film එකේ සිංදුවකට Dilwale Team එකේ හැමෝමත් එක්ක නර්තනයක් ඉදිරිපත් කරලා අන්තර්ජාලයට එක් කරමිනුයි.මෙන්න වීඩියෝ  පහතින් බලන්න.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top