Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
12
"පිටසක්වල ජීවියෙක් මහපොළවට"(වීඩියෝ සහිතයි)

MASSIVE BLUE UFO OVER LOS ANGELES SHAA Gossip - "පිටසක්වල ජීවියෙක් මහපොළවට"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

17,663 Views
පොලවට වැටෙන විට මියගිහින්........

මෙතෙක් පිටසක්වල ජීවින්  තිබුනට කව්රුත් දැකලා නෑනේ.... මෙන්න බලාගන්න...

කැලිෆොනියාව අහසේ  විශාල එළියක් සමඟ  යානයක් මෙන් යමක් අහසේ විශාල එළියක් විහිදුවාලමින් ගමන් කරන අයුරු එම ප්‍රදේශයේ කාන්තාවක විසින් දැක තිබෙනවා.

ඊට සුළු මොහොතකට පෙර එම යානය මෙන් වස්තුව පිපිරීගොස් ඇති බවත්, එම පිපිරීමෙන් අනතුරුව යානයෙන් යම්කිසි ද්‍රව්‍යයන් කිහිපයක් බිමට පතිත වනු ඇය දුටු බවත් ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

ඉන් අනතුරුව Gianna Peponis  නම් වූ ඇයට  අවට විපරම් කළ බැලු අවස්ථාවේදී පිටසක්වල ජීවියෙකු මෙන්  ශරීරයක් ඇති සිරුරක් දැකගන්නට ලැබී තිබෙනවා.

එය ඡායාරූප ගෙන ඇය විසින් ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා.

කෙසේ වෙතත්    මෙම සත්වයා පිටසක්වල ජීවියෙකු විය හැකි බවට මේ වන විට විශාල  සැකයක් මතුව ඇති බවට වාර්තා වෙනවා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top