Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
09
Plane එකට වඩා වැඩි වේගයෙන් යන මිනිස්සු

Two mens soaring alongside Airbus A380 passenger plane - Plane එකට වඩා වැඩි වේගයෙන් යන මිනිස්සුShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,182 Views
ගුවන් යානයක් කොපමණ වේගයෙන් යනවද කියලා ඔයා දන්නවා. ඒත් ඔයා දන්නවාද ගුවන් යානයකටත් වඩා වේගයෙන් පියාසර කරන මිනිස්සු ඉන්නවා කියලා. මේක බැලුවොත් ඔයා පුදුම වේවි......
ලොව වීශාලතම මගී ප්‍රවාහන ගුවන් යානයක් වන A 380 වර්ගයේ ගුවන් යානයක් ආසන්නයෙන් පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් පියසර කළ පුද්ගලයින් දෙදෙනකු පිළිබද පුවතක් ඩුබායි වලින් වාර්ථා වනවා. අඩි හාරදහසක් ඉහළ අහසේ වැඩ දාන මේ දෙන්නා තමයි රෝසි සහ රෙෆට්. විශේෂිත වු ඇදුම් කට්ටලයක සවිකරන ලද ජෙට් යානයක් මගින් මේ දෙදෙනා මෙම ත්‍රාසජනක ක්‍රිඩාවේ නියැලෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top