3,347 Views
ඔස්කාර් සම්මාන දිනු "ස්ලම්ඩෝග් මිලියනෙයර්" චිත්‍රපටයේ රගපෑ මුඩුක්කු දරුවන් දැන් දරිද්‍රතාවෙන් මිදී සමුද්රිමත් ජීවිත ගත කරන බව බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ Danee Boile පවසනවා. එහි රඟ පෑ "රුබිනා අලි" සහ "අශාරුද්දීන්" පැවත ඉතාම දුප්පත් පව්ලකිනි. හොද අද්යාපනයක් ලබා දෙන ඉන්දියාවේ අසිමා කියන පාසලට ඔහුන් ඇතුලත් කල අතර ඒ පාසලේ ඔහුන් හොදින් අද්‍යාපනය ලබන බවත් Boile පවසනවා. මුඩුක්කුවෙන් නිවසකට ඔස්කාර් සම්මාන දිනු "ස්ලම්ඩෝග් මිලියනෙයර්" චිත්‍රපටයේ රගපෑ ඔහුන් ඉංග්‍රීසි බස හැසිරවීමටද දන සිටියේ නැත.දැන් ඔහුන්ට ඉතා හොදින් ඉංග්‍රීසි බස හැසිරවීමට හැකියාව ඇත."ස්ලම්ඩෝග් මිලියනෙයර්" චිත්‍රපටයේ රගපෑ වැඩිමහලු ළමයෙක් වන "තනායි චෙහෙඩා" අද චිත්‍රපට නිෂ්පාදකයෙක් බව Danee Boile පවසනවා....




