Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
28
වසර මිලියන 130 ක් පැරණි ඩොල්ෆින් මත්ස්‍යයෙක් සොයා ගැනේ.

The Dolpin have been recoverd 130 years old - වසර මිලියන 130 ක් පැරණි ඩොල්ෆින් මත්ස්‍යයෙක් සොයා ගැනේ.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,818 Views
වසර සියයකට කලින් ලෝකේ තිබුණ දේවල් ගැන ගොඩක් පුවත් වාර්තා වෙලා තියෙනවා. ඒත් මේ කථාව වසර මිලියන 130 කට කලින් හිටපු ඩොල්ෆින් කෙනෙක් ගැනයි....
වසර මිලියන 130 ක් පැරණි ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ පොසිලයක් සොයාගෙන තිඛෙනවා. නැගෙනහිර කොලොම්බියාවේ සිදුකළ කැනීමක් අතරතුරදී මෙම පොසිලය සොයාගෙන ඇති බවයි විද්‍යාඥයින් සදහන් කර ඇත්තේ. කැනීම සිදුකළ විද්‍යාඥයින් සදහන් කර ඇත්තේ මෙය ඩොල්ෆින් මත්සයකුගේ නාසයක කොටසක් බවයි. එය ඉතා ශක්තිමත් බවද ඔවුන් පෙන්වා දෙනවා. කෙසේවෙතත් පරීක්ෂකයින් පවසන්නේ වර්ථමානයේ මෙවැනි ඩොල්ෆින් වර්ග වදවී ගොස් ඇති බවට ද අනාවරණය වී ඇති බවයි. මෙම පොසිලයේ වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ජර්මනියට පිටත් කර තිඛෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top