Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
21
"අවුරුදු 20කට කලින් Dilwale Dulhania Le Jayenge හදපු හැටි - ඊලග කොටස 'Dilwale' ලෙස 2015 දෙසැම්බරයේදී" (Video)

Dilwale Dulhania Le Jayenge Making Of The Film Shaa Gossip - "අවුරුදු 20කට කලින් Dilwale Dulhania Le Jayenge හදපු හැටි - ඊලග කොටස 'Dilwale' ලෙස 2015 දෙසැම්බරයේදී" (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,658 Views
Dilwale Dulhania Le Jayenge කියන්නේ අවුරුදු 20ක් පුරා දිගටම ඉන්දියාවේ  සිනමාහල් 300කට ආසන්න ප්‍රමාණයක තිරගත උන, අවුරුදු 20ක් පුරා ප්‍රේක්ෂකයින් එක ලෙස වැලදගත්, ආදරය කරපු චිත්‍රපටයක්.....
ලොකු පොඩි හැමෝම එක ලෙස වැලදගත් මේ Film එකේ ෂාරුක් ඛාන් සමග කාජල්ගේ රංගනය හැමෝම හදුනාගත්තේ යුගයේ හොදම පෙම් යුවල ලෙසයි.  
වාර්තා පිට වාර්තා තැබූ මේ චිත්‍රපටයේ මීලග කොටසත් දැන් නිර්මාණය කරලා ඉවරයි. එය 'Dilwale' නමින් මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 18 වැනිදා එළිදක්වනවා.

මේක අධ්‍යක්ෂණය කරන්නේ Rohit Shetty ඒ වගේම Film එක නිෂ්පාදනය කරන්නේ ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන Gauri Khan හැමෝගෙම කැමැත්ත පරිදි 'Dilwale'2015 ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ හොදම පෙම් යුවල ලෙස අපි හැමෝම ආදරය කරන  ෂාරුක් ඛාන් සමග කාජල්. ඒ වගේම තවත් ප්‍රධාන චරිත දෙකක් මේ Film එකේ එනවා.ඒ Varun Dhawan සහ  Kriti Sanon තාම නම් Film එකේ Official Trailer එකක් ඇවිල්ල නෑ.කොහොම උනත් අවුරුදු 20 සැමරුම වෙනුවෙන් යෂ් රාජ් චිත්‍රපට සමාගම මේ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පවත්වලා තිබුන අතර Dilwale Dulhania Le Jayenge ෆිල්ම් එක හදන අතර තුර සොදුරු මතක අන්තර්ජාලය එක් කරලා තිබුනේ මෙහෙමයි.




"අවුරුදු 20කට කලින් Dilwale Dulhania Le Jayenge හදපු හැටි මෙතැනින් බලන්න....



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top