Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
20
"පිටසක්වල නගරයක් හමුවේ"(වීඩියෝ සහිතයි)

Mysterious City Appears In Sky Above China - Shaa Gossip - "පිටසක්වල නගරයක් හමුවේ"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

13,237 Views
වෙනත් ග්‍රහ ලෝක ගැන, අත්භූත පියාඹන පීරිසි යනාදීය පිළිබඳව ඔබ විවිධ තොරතුරු අසා ඇති....
ඒත් මේ අලුත්ම කතාවෙන් නම් හැමෝම පුදුම වේවි. මේක වාර්තා වෙන්නෙ චීනයයෙන්. මෙහිදී දහස් ගනන් චීන ජනයා විසින් අහසේ පාවෙන අරුම පුදුම නගරයක් දැක තිඛෙනවා.....

චීනයේ මේන්ලන්ඩ්, ෆෝෂාන්, සහ ගුවාන්ඩෝන් යන ප්‍රාන්ත වල වැසියන් මෙය දුටු බව වාර්තා වෙනවා. මේ දුටු චීන ජනයා භීතියට පත් වුණ බව විදෙස් මාධ්‍ය වලින් පවසනවා. එමෙන්ම මේ සමාන්තර විශ්වයක දසුනක් බව බොහෝ දෙනා විශ්වාස කරනවා. මෙය දර්ශනය වී ටික වේලාවකින් නැති වී ගිය බවද සියැසින් දුටුවන් පවසනවා.

නමුත් විද්‍යාඥයන් විසින් මෙය හදුන්වන්නේ Fata Morgana යන නමින්. දුර ඇති වස්තූන්හි ප්‍රතිබිම්බයක් ඇති වෙන අතර එය මුහුදේ හෝ ගොඩ බිම වුවද ඇති විය හැකියි. මෙහිදී වායු ගෝලයේ ස්ථර 2ක ඇති උෂ්ණත්ව අනුක්‍රමණයක් හේතුවෙන් ගණත්වය වෙනස් වීම හේතු කොටගෙන එම ස්ථර දෙක අතර ආලෝකය ගමන් කිරීමේදී සිදුවන්නා වූ වර්තනයේ සහ පරාවර්තනයේ ප්‍රතිපලයක් ලෙස මෙය ඇති වන බව විද්‍යාඥයන් පවසනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top