Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
19
"ඉන්දීය කෝටි 120ක චිත්‍රපටයේ පළමු ගීතය එළිදක්වයි"(වීඩියෝ සහිතයි)

Deewani Mastani Shaa Gossip - "ඉන්දීය කෝටි 120ක චිත්‍රපටයේ පළමු ගීතය එළිදක්වයි"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,979 Views
බොලිවුඩයේ රසික රසිකාවියන්ගේ මීළග සිහිනය එසේත් නොමැති නම් ඔවුන්ගේ දෑස් පිනවීමේ නිර්මාණය "Bajirao Mastani" හින්දි චිත්‍රපටයයි......
 සන්ජේ ලීලා බන්සාලිගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් ඉදිරියේදී රිදී තිරයට පැමිණීමට නියමිත මෙම දැවැන්ත සිනමා චිත්‍රපටයේ සුපිරිතම ගීතය පසුගියදා  එළිදක්වනු ලැබුවා. එම ගීතයේ නම "Deewani Mastani" වේ.

 බොලිවුඩයේ සුරූපී නිළි දීපිකා පදුකෝන් මෙම ගීතයට නර්ථනයෙන් දායකත්වය ලබාදෙන නිසාවෙන් ඇයයි මෙම ගීතය නිකුත් කිරීමේ මුහුරත් උළෙලේ ප්‍රධානීත්වය ගනු ලැබුවේ. අදාළ ගීතයේ ඇය හැඩගැන්වී සිටි ආකාරයෙන්ම දීපිකා මෙම උත්සවයට සහභාගිවී සිටීම විශේෂත්වයක් ගනු ලැබුවා. "Deewani Mastani" ගීතයේ ගායනයට වරම් ලැබුවේ ජනප්‍රිය ගායිකා ශ්‍රෙයා ගෝෂාල් වීම ද විශේෂත්වයක්.

මෙම ගීතයේ වීඩියෝව යූටියුබ් වෙබ් අඩවියට මුදාහරිනු ලැබුවා. මේ වන විට එම ගීතය නරඹා ඇති සංඛ්‍යාව3,427,541ක්. ඉන්දීය රුපියල් කෝටි 120ක වියදමින් නිර්මාණය වන Bajirao Mastani ලබන දෙසැම්බර් මස 18 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.

Bajirao Mastani චිත්‍රපටයේ Official Teaser Trailer සහ   ‘Deewani Mastani’ ගීතය පහතින් නරඹන්න...





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top