Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
19
"නිරුවතින් ප්‍රසංගයක් කරන ලෝක ප්‍රසිද්ධ ගායිකාව - සංගීත කණ්ඩායම සහ ප්‍රේක්ෂකාගාරත් නිරුවතින්" (වීඩියෝ සහිතයි)

Miley Cyrus & Flaming Lips Planning Naked Concert shaa Gossip - "නිරුවතින් ප්‍රසංගයක් කරන ලෝක ප්‍රසිද්ධ ගායිකාව - සංගීත කණ්ඩායම සහ ප්‍රේක්ෂකාගාරත් නිරුවතින්" (වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

16,295 Views
මයිලි සයිරස් කියන්නේ ලෝක ප්‍රසිද්ධ පොප් ගායන තරුවක්.
ඇය ප්‍රේක්ෂකයන් හැමෝම පුදුම කරමින් දැන් සැලසුම් කරන්නේ නිරුවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටයි.......

මෙහි දී නිරුවත් වන්නේ ඇය විතරක් නෙවෙයි.  සංගීත කණ්ඩායම සහ ප්‍රේක්ෂකාගාරය ද සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටිය යුතු බව යි ඇය කියලා තියෙන්නේ.

‘ද ෆ්ලේමින් ලිප්ස්’ (The Flaming Lips) සංගීත කණ්ඩායම මෙම ප්‍රසංගය සඳහා නිරුවතින් සංගීතය සැපයීමට සූදානම් බව සඳහන් කරමින් එහි නායක වේන් කොයින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top