Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
11
"මධුරිගේ දැන් ගාන කීයද? "

"මධුරිගේ දැන් ගාන කීයද? " - "මධුරිගේ දැන් ගාන කීයද? "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,508 Views

බොලිවුඩ් සිනමාවේ සෑම පැතිකඩක්ම ආවරණය කරන රංගනයේ සියලු හැකියාවන් හිමි නිළිය ලෙස මධුරි කිරුළු පලදා අවසානයි. මෙයට විශේෂිතම හේතුව ඇය තුල එදා සිට මේ දක්වා එක සේ පැවත එන නර්තනයේ කුසලතාවයි. මේ නිසා ඇය ඉහලම මිලට හිමිකම් කියන නිළිය බවට පත් වෙලා. 1994 දී මුළු ලොවම ආකර්ෂණය කරගත් "හම් අප් කේ හේ කොන් " චිත්‍රපටය වෙනුවෙන් ඇය ඉන්දියානු රුපියල් 27,535,729 ක් ලබාගෙන තියනවා. ඉතින් 1994 මෙච්චර ගත්තානම් දැන් මධුරිගේ ගාන කීයද කියලා ඔයාට හිතාගන්නවත් පුලුවන්ද?










Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top