Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
16
"අගහරු ග්‍රහයාගෙන් බුදු පිළිමයක් මතුවෙලා – නාසා නිශ්ශබ්දයි"(වීඩියෝ සහිතයි)

Stunning Martian God Found On Mars shaa web - "අගහරු ග්‍රහයාගෙන් බුදු පිළිමයක් මතුවෙලා – නාසා නිශ්ශබ්දයි"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

321,714 Views
විශාල බුද්ධ  ප්‍රතිමාවක් අගහරු ග්‍රහයා මතින් සොයාගෙන ඇති බව පිටසක්වල ජීවීන් පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරන UFO නම් වූ කණ්ඩායම විසින්වාර්තා කර තිබෙනවා.


කෙසේ වෙතත් නාසා ආයතනය මේ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන්නේ  නාසා ආයතනයේ රහස් පිටවේ යැයි භීතියෙන් නිසා බවද එම  කණ්ඩායම විදේශ මාධ්‍ය වෙත අවධාරණය කර දී තිබේ

අනුව ඡායාරූපයක් ඉදිරිපත් කරමින් ඔවුන් මෙම හෙළිදරව්ව සිදුකර ඇති අතරඑම කණ්ඩායමේ මතය  එමගින්  එවකට එම ග්‍රහයා මත බුද්ධිමත් ජීවීන් සිටි බවට අනාවරණය වන බවද පෙන්වා දී ඇත.

.කොහොම වුණත් මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කරන ආකාරයට එවකට අගහරු මත සිටි බුද්ධිමත් ජනතාව ආගම් ඇදහීම් පවා සිදුකර ඇති බවට විශ්වාස පළ කර හැකි බවද පෙන්වා දී ඇත.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top