Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
14
"මලයාසියානු MH 17 ගුවන් යානයට ගහපු හැටි මෙන්න"(වීඩියෝ සහිතයි)

MH17 Report Victims May Have Been Conscious shaa gossip - "මලයාසියානු MH 17 ගුවන් යානයට ගහපු හැටි මෙන්න"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

32,869 Views
පසුගියදා අනතුරට ලක්වූ මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින් විනාශ වී ඇති බව ඒ පිළිබද පරීක්ෂණ පැවැත්වූ නෙදර්ලන්ත පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා......
පුද්ගලයන් 298 දෙනෙකු සමග යුක්රේන ගුවනේදී මෙම ගුවන් යානය විනාශ උනේ පසුගිය වසරේදී ජිලි මාසයේදී . මෙම මිසයිල ප්‍රහාරය කවුරුන් විසින් සිදුකල එකක්ද යන්න නෙදර්ලන්ත පරීක්ෂකයින් මෙතෙක් හෙළිකර නැහැ. කෙසේ වෙතත් , රුසියාව සහ යුක්රේනය මෙම ගුවන් යානය බිම හෙලීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා එල්ල කරනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top