Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
11
අවූරුදු මාසේදී භූතයා ආයිත් එනවලූ..

bhoothnath returns - අවූරුදු මාසේදී භූතයා ආයිත් එනවලූ..Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,723 Views

2008 වසරේ නිකුත් වුන බූත්නාත් චිත්‍රිපටයේ දෙවැන්න මේ අප්‍රේල් මාසයේදී නිකුත් කරන්න සියලූම කටයුතු සුදානම් බව බොලිවූඩ් පුරවරය වාර්තා කරනවා.සුපිරි නළු අම්තාබ් බච්චන් වෙනස්ම ආකාරයේ රංඟනයක් ඉදිරිපත් කරන මේ චිත්‍රිපටයේ පළමු කොටස නිකුත් වුයේ 2008 වසරේදී.ඒ කොටසට අම්තාබ් මෙන්ම සුපිරි නළු ෂාරුක් ඛාන් මෙන්ම ජුහී චව්ලත් රංඟනයෙන් දායකත්වය දක්වා තිබුණා.2008 වසරේදී ආදායම් අතින් පවා  අතිසාර්ථක චිත්‍රිපටයක් බවට මෙම චිත්‍රිපටය පත්වූණා.වසර 6කට පසුව මෙහි දෙවැන්න නිකුත් වූවත් විචාරකයින් කියන්නේ අම්තාබ්ගේ රංඟනය ඊට කදිමට ගැලපෙනවා කියලයි.කොහොම වූනත් මේ අප්‍රේල් මාසයේදී භූතයා ආයිත් වැඩ පටන්ගන්නවා කියලා තමයි බොලිවූඩ් ආරංචි කියන්නේ.

 

Bhoothnath Returnsසිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත පහතින් -

 

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top