Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
10
"සරාගීම නිළිය කවුද ?"

"සරාගීම නිළිය කවුද ?" - "සරාගීම නිළිය කවුද ?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,700 Views

වසරකට චිත්‍රපට 1250කට අධික ප්‍රමාණයක් බිහිවෙන bollywood සිනමාවේ නවක නළු නිලියන්ද වේගයෙන් බිහි වෙයි. මේ අතරින් බිහි වූ සරාගිතම නව මුහුණු කිහිපයක් පිලිබදව මේ දිනවල bollywood සිනමාවේ කතා බහට ලක් වෙනවා. ඒ අතරින් ප්‍රථම ස්ථානයේ සිටින "ඊලිඅනා ද කර්ස්" ( Ileana D Cruz) ගොඩාක් ජනප්‍රිය උනේ දීපිකා හා රන්බීර් සමහ රංගනයෙන් දායක වූ "බර්ෆි" චිත්‍රපටයෙනි. ඇයට නොදෙවෙනි සරාගිතම රුවක් හිමිකරගත් දක්ෂ නුරාගී නිලියක් වන්නේ "Evelyn Sharma" ඇය ඉන්දියානු සහ ජර්මන් සම්බවයක් ඇති තැනැත්තියක් නිසා එයාගේ මේ සරාගී රුවට මෙයද බලපාල තියනවා. අපි හැමෝම දන්න සන්ජේ දත්ගේ මිනිබිරියත්, එසේ මෙසේ නිලියක් නෙවෙයි. පවල් පසුබිම හා ඇය පෙන්වන දක්ෂතා අනුව ඔහුගේ මිනිබිරිය වන "නාසි ආ හුසේන්" (Nazia Hussain ) ලාබාලතම සුපිරි තරුව වේවි කියලා ඉන්දියාවේ සිනමා ලෝලීන් අදහස් දක්වලා තියනවා. "ඉෂ්ක් ඉන් පැරිස්" චිත්‍රපටයෙන් හදුනාගත් "ඉසබෙල් අඩ්ජානි" නව ප්‍රංශ ජාතික නිලියක්. ඇය කැනීස් සිනමා උළෙලේ සහ බර්ලින් සිනමා උළෙලේදී දක්ෂතම නිලියට හිමි සම්මාන දිනා ගත් සරාගීතම නිළිය උනා. මේ අතරේ දැන් bollywood සිනමාවේ සරාගිතම නිළිය විදිහට රජ කරන "සනි ලියොන්" ට දැන් මෙයාලා අභියෝගයක් වෙලා."සනි ලියොන්" ට මොනවා වේවිද? ෂා GOSSIPS වලින් ඉස්සරහට ඔයාට දැනගන්න පුළුවන්.

"sunny leone"



 "Evelyn Sharma"


 
"Ileana D Cruz"


"Alia Bhatt"



"nazia hussain"




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top