Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
27
"ගණිකාවන් හා මත්ද්‍රව්‍ය සමග සිටි නියෝජ්‍ය කතානායකවරයෙක් දැලේ"

Lord Sewel resigns and faces police inquiry after 'snorting cocaine with prostitutes' shaa gossip - "ගණිකාවන් හා මත්ද්‍රව්‍ය සමග සිටි නියෝජ්‍ය කතානායකවරයෙක් දැලේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,559 Views
ගණිකාවන් සමග මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටින වීඩියෝවක් ප්‍රසිද්ධ වීමත් සමග සිය ධුරයෙන් ඉවත්ව ගිය බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කතානායක ලෝඩ් සීවෙල් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹි තිබේ....
පවුම් 5ක මුදල් නෝට්ටුවක් භාවිත කරමින් මෙන්ම, ගණිකාවකගේ පියයුරු මත දමා මත්ද්‍රව්‍ය උරාබොන දර්ශනයක්ද මෙම වීඩියෝවේ දැක්වෙන බව විදෙස් වාර්තා පවසයි.

සාමි මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය පවසා ඇත්තේ අදාළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් උසස් ජීවන තත්ත්වයක් පැවැත්වීමට අපොහොසත්වීම කණගාටුදායක කරුණක් බවයි. එම තත්ත්වය පවත්වා ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ඇය කියයි.

විවාහකයෙකු වන මෙම නියෝජ්‍ය කතානායකවරයා එම වීඩියෝවේදී මන්ත්‍රී මණ්ඩලයේ දීමනා ගැනද කතාකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top